fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි බිල ගෙවීමට ලබා දුන් සහන කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 13:31

විදුලි බිල ගෙවීමට ලබා දුන් සහන කාලය අප්‍රේල් 30 වනදා දක්වා දීර්ඝ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

රට තුළ ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බවත් කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

“]

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 13:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්