සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින මුවාවෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතාවන් ඉටු කරන බව ජාතික ජනතා පෙරමුණේ ජාතික සංවිධායක දේශබන්ධු නිලන්ත රණසිංහ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-d1JcT-GYpY”]
