fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත්ගේ පක්ෂ කාර්යාලයකට මැර ප්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 17:32

සජිත්ගේ පක්ෂ කාර්යාලයකට මැර ප්‍රහාරයක්

බියගම මාවරමණ්ඩිය ඔබවත්ත ප්‍රදේශයේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාට අයත් පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එහි දැන්වීම් පුවරු හා කොඩි විනාශ කර දමා ඇති ආකාරය දැක ගත හැකිවුණා. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද එම ස්ථානයට පැමිණියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්