හෙට (08) විශේෂ දුම්රියක් ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
දීර්ඝ නිවාඩු සති අන්තයේ ජනතාවට පහසුකම් සැලසීමයි අරමුණ. ඒ අනුව හෙට (08) අනිද්දා (09) සහ ලබන 12 වනදා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
ඒ රාතී්ර 7.35 ට. බදුල්ලේ සිට ද රාතී්ර 8 ට කොටුව දක්වා දුම්රියක් ධාවනයට යොදවන බව දෙපාර්තමේන්තුව සඳහන් කළා.