fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ දුම්රියක් හෙට සිට ධාවනයේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 10:03

විශේෂ දුම්රියක් හෙට සිට ධාවනයේ

හෙට (08) විශේෂ දුම්රියක් ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

දීර්ඝ නිවාඩු සති අන්තයේ ජනතාවට පහසුකම් සැලසීමයි අරමුණ. ඒ අනුව හෙට (08) අනිද්දා (09) සහ ලබන 12 වනදා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ඒ රාතී‍්‍ර 7.35 ට. බදුල්ලේ සිට ද රාතී‍්‍ර 8 ට කොටුව දක්වා දුම්රියක් ධාවනයට යොදවන බව දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්