ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද ලක්ෂ 15 කින් ජයග්‍රහණය කරන බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති ජනහමු කිහිපයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි ඇය මේ බව කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂය සමග එක්වන සෙසු පක්ෂ සාමාජිකයන් සුහදව පිළිගන්නා බවද ඇය සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/vOLzqTI8pGM”]
