ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ගේ තීරණයකට එරෙහිව අධිකරණ ක්රියාමාර්ගයකට එළඹෙන බව ප්රාන්ත බලධාරින් ප්රකාශ කළා. මෙක්සිකෝ දේශසීමාව හරහා තාප්පයක් ඉදිකිරිමේ වැඩපිළිවෙලට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් හදිසි තත්ත්වයක් ප්රකාශ කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඊට කැලිෆෝනියාව ඇතුළු ප්රාන්ත 16ක බලධාරින් අප්රසාදය පළකර තිබෙනවා.