රුපියල් කෝටි සියයකට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා මේ මස 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතායි නියෝගය නිකුත් කළේ. විදේශීය ජාතිකයින් තුන් දෙනෙක් ද ඊට ඇතුලත්. වැඩිදුර විමර්ශන වාර්තා ලබන 20 වනදා ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්රාත්වරයා නියෝග කළේ.
