අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 74 හැවිරිදි කාන්තාවක් නිවුන් දරුවන් බිහිකරයි
Related Articles
ඉන්දියාවේ අවුරුදු 74 ක් වයසැති කාන්තාවක් නිවුන් දරුවන් බිහිකළා. එය නලදරු උපතක්.මෙවැනි දරු උපතක් සිදුකළ වයස්ගතම කාන්තාව ලෙස ඇය ලෝක වාර්තාවක් තබනු ඇති බවද වෛද්‍යවරුන්ගේ අදහසයි.
ගැහැනු දරුවන් වන නිවුන් දරුවන්ගේ සහ මවගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් බවයි අන්ද්‍රා ප්රාද්ශ් ප්‍රාන්ත වෛද්‍යවරුන් සදහන් කළේ. ස්වාමිපුරුෂයාගේ වයස අවුරුදු 80ක්.
මීට පෙරද 72 හැවිරිදි ඉන්දිය කාන්තාවක් නලදරු උපතක් සිදුකර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ.