කොවිඩ් නිසා ලොව ප්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල පවත්වන මාළිගය වෙනස් වෙයි 0
ලොව ප්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල පවත්වන මාළිගය කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ප්‍රංශය කටයුතු කර තිබෙනවා. ප්‍රංශයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් මෙම ස්ථානය ද යොදා ගැනීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. දිනකට පුද්ගලයින් සිය දෙනෙක් පමණ එන්නත් කරණ