fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙවර මිහිකත රූ රැජින කිරුළ ඇල්බේනියාවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2023 20:56

මෙවර මිහිකත රූ රැජින කිරුළ ඇල්බේනියාවට

මෙවර මිහිකත රූ රැජින කිරුළ දිනාගැනීමට ඇල්බේනියාවේ ඩ්‍රිටා සිරි සමත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඇය මිහිකත රූ රැජින කිරුළ දිනාගත් පළමු ඇල්බේනියානු ජාතික කාන්තාව බවයි.

ඊයේ රාත්‍රියේ (22) වියට්නාමයේ හෝ චි මිං නගරයේ Vạn Phúc City හි මෙය පැවති අතර ඇය Miss Earth කිරුළ දිනූ 22 වැනි රූ රැජින බවට පත් වුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2023 20:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්