දෙවන ලෝක යුද්ධයේදී නාසි හමුදාව මුලිමනින්ම පරාජය කළ රුසියා හමුදාව අද එම විජයග්රාහී දිනය සැමරුවා.
ඒ සදහා විජයග්රාහී දින පෙළපාලියක් අද පැවැත්වුණා. රුසියාවේ මොස්කව් නුවර රතු චතුරශ්රයේදී ආචාර පෙළපාලියක් පවත්වමින් දිවි පිදූ සෙබලුන්ට ගෞරව දක්වුවා. ඒ සදහා එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද එක්වුණා.