කුකුළේ ගග යුධ හමුදා ලායා ලෙෂර් නිවාඩු නිකේතනයේ නව අවන්හල හා බිම්මහල යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
ලායා ලෙෂර් නිවාඩු නිකේතනයේ පිළිගැනිම් කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් ආරම්භ වූයේද යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
නව අවන්හල හා බිම් මහල විවෘත කිරීමද මීට සමගාමීව සිදු වූ අතර යුධ හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට ඒක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/rOfn5IyVGhc”]