පවත්නා තත්ත්වය මත ආරක්ෂාව සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අටදහස් පන්සියයක් පමණ යොදවා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසනවා.
ඉන් හයදහස් පන්සියයක් යුද හමුදා සාමාජිකයන් වන අතර ඉතිරි දෙදහස ගුවන් හමුදා සහ නාවික හමුදා සාමාජිකයන් බවද හමුදා ප්‍රකාශකවරයා සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/i41j5cuA3dI”]
