fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහරාන් සමග යුද පුහුණුව ලැබීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 64ක් යළි රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 11:42

සහරාන් සමග යුද පුහුණුව ලැබීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 64ක් යළි රක්ෂිත බන්ධනාගාරයට

මොහොමඩ් සහරාන් සමග යුද පුහුණුව ලැබීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 64 දෙනෙකු තවදුරත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙම සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. ඒ ලබන 12 වනදා දක්වායි. ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නුවරඑළිය පුහුණු කදවුරේ මොවුන් පුහුණුව ලබා ඇති බවට චෝදනා එල්ල වනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදුකළ පරීක්ෂණවලට අනුවයි ඔවුන් අත්අඩංගුවට ගැනුණේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්