රටේ ආර්ථිකය ස්ථාවරත්වය කරා ගෙන යන ගමන ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ දී පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ විසි වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වුණා. තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ හිටපු සභාපති දිනුක් හෙට්ටිආරච්චි මහතා එම තනතුරේ වගකීම් නව සභාපති අමින්ද්ර රුද්‍රිගෝ මහතා වෙත භාර දීම ද සිදු කෙරුණා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=sEj8zUkrQt4″]
