ගාල්ල – කරාපිටිය ප්රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එහි සිටි තුන්දෙනෙකු ඊට යට වී තිබෙනවා.
පස් කන්දට යට වූ දෙදෙනෙකු මුදා ගෙන ඇති අතර, ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.
අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව ඇති බව පොලීසිය පවසයි.