fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා තරගාවලිය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 11:51

සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා තරගාවලිය ඇරඹෙයි

දහහතරවෙනි සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා තරගාවලිය මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණා.

තුන්වන, හතරවන සහ පස්වන ශ්‍රේණිවල සිසු සිසුවියන් විශාල පිරිසක් මෙම තරගාවලියට එක්ව සිටිනවා. තුන්වන ශ්‍රේණියේ සිසුසිසුවියන් සදහා පැවති තරග වටයට තරගකරුවන් 2592 දෙනෙකු සහභාගි වී සිටියා. එහිදි බාලක අංශයේ පාසල් ශුරතාවය හැටන් ගිනිගත්හේන විද්‍යාලය  හිමි කර ගත්තා. බාලිකා අංශයේ ශුරතාවය හිමිවුණේ හෝමාගම මාගම ප්‍රාථමික විද්‍යාලයටයි. මිශ්‍ර පාසල් ශුරතාව නුවරඑළිය ඇල්බියන් දෙමළ විද්‍යාලයට හිමිවුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 11:51

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්