ියිජනතාව නව දේශපාලන ව්‍යාපාරයක් කරා ඒකරාශී වීමේ අවශ්‍යතාව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. කිරුළපන ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද මෙහිදී අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=ZiceTDI8FtM&feature=youtu.be&fbclid=IwAR3j2drROyLaJRpcH9-uKSKoUdSMRbduvd0_N1-f0MBSBIwup8YUCIbE7uM”]