fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිළිකා සහ හෘද රෝගීන්ට රෝහලේ සිට සේවය කිරීම සඳහා අවස්ථාව

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2018 11:40

පිළිකා සහ හෘද රෝගීන්ට රෝහලේ සිට සේවය කිරීම සඳහා අවස්ථාව

පිළිකා සහ හෘද රෝගීන්ට රෝහලේ සිට සේවය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ජපානය තීරණය කර තිබෙනවා. පිළිකා රෝගීන්ගෙන් සියයට 82 ක ප‍්‍රතිශතයක් ඊට ඉහළ දායකත්වයක් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරන්නේ. හෘද රෝගීන් දහසකට ආසන්න පිරිසක් ද රෝහලේ සිටම කාර්යාල කටයුතු වලට සම්බන්ධවී ඇති බවයි හෙළිවුණේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2018 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්