යළි පිබිදෙන පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති යටතේ කුඩා වැව් 25ක සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන සියයක්.
යළි පිබිදෙන පෙළොන්නරුව ව්‍යාපෘතිය යටතේ ජනතා සුබසාධනය වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක යි. ඒ යටතේ පොළොන්නරුව ප්‍රදේශයේ දිවුලන්කඩවල පුරාණ වැව, වෙඩිකච්චිය වැව, හල්මිල්ලෑව වැව හා සියඹලාගස්වැව ඇතුළු කුඩා වැව් 25ක සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ඉන් වැව් 8ක සංවර්ධන කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. තවත් වැව් 11ක ප්‍රතිසංස්කරණ අවසන් අදියරට ළගා වී ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක එස් අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක එස්. අබේවර්ධන,
[ot-video type=”youtube” url=”https://youtu.be/IXGvrlvnhpw”]
