fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෝටල් කාමරයේ මියගිය පුද්ගලයා ගැන විශේෂ විමර්ශනයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2018 11:30

හෝටල් කාමරයේ මියගිය පුද්ගලයා ගැන විශේෂ විමර්ශනයක්

බදුල්ල පහේ කණුව මහියංගනය පාරේ හෝටල් කාමරයක් තුළ පුද්ගලයෙකු මිය යාම ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔහු රැකියාවක් බලාපොරොත්තුවෙන්  පැමිණි අයෙකු බව දැනට සිදු කළ විමර්ශනවල දී තොරතුරු අනාවරණය වුණා. මෘත ශරීරය මේ වන විට බදුල්ල මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2018 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්