හෝටල් කාමරයේ මියගිය පුද්ගලයා ගැන විශේෂ විමර්ශනයක්
Related Articles
බදුල්ල පහේ කණුව මහියංගනය පාරේ හෝටල් කාමරයක් තුළ පුද්ගලයෙකු මිය යාම ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔහු රැකියාවක් බලාපොරොත්තුවෙන් පැමිණි අයෙකු බව දැනට සිදු කළ විමර්ශනවල දී තොරතුරු අනාවරණය වුණා. මෘත ශරීරය මේ වන විට බදුල්ල මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.