ප්රජාත්නත්රවාදය රැකීමේ සටන වෙනුවෙන් හෙට ගෝල් ෆේස් පිටියට එක්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අරලියගහ මන්දිරයේදී පාක්ෂිකයන් අමතමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.
පා.ම අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=e_z6A1XUfCk&feature=youtu.be&fbclid=IwAR2YabUhudfbExH1XSRx4Ri0rVzbzYkftot-2E_iSkGepMrzjmRybX3wjy0″]
