fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බඩ ඉරිඟු හා තේ වගාවට රසායනික පොහොර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2021 12:33

බඩ ඉරිඟු හා තේ වගාවට රසායනික පොහොර

බඩඉරිඟු සහ තේ වගාකරුවන්ගේ ඉල්ලීම මත රසායනික පොහොර ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2021 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්