චිලී රාජ්‍යයේ ඇන්ටොෆගස්ටා කලාපයේ රිච්ටර් මාපක 5.5 ක භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
යුරෝපීය-මධ්‍යධරණී භූමිකම්පා විද්‍යා මධ්‍යස්ථානය පවසන්නේ මෙම භූකම්පනය කිලෝමීටර 93ක් ගැඹුරින් සිදුව ඇති බවයි.