ශ්රී ලංකාවට වසර 26ක් පුරා ඔලිම්පික් පදක්කමක් අහිමි වීමට හිටපු ක්රීඩා පරිපාලකයන් සෘජුව වගකිව යුතු බව ශ්රී ලංකා ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ පවසනවා.
ITN Sports Face To Face විශේෂාංගය සමගින් එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.