යුරෝ බෙල්ජියම් ටී ටුවෙන්ටි විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරිම සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්
බෙල්ජියම බලා පිටත් වීමට සූදානම් වන බව වාර්තා වනවා.
පළමු වරට සංවිධානය වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුමත ලීග් තරගාවලියක් වන යුරෝ බෙල්ජියම් ටී ටුවෙන්ටි විස්සයි විස්ස තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක්වීමට නියමිතයි.
තරගාවලිය මැයි මාසයේදි ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ
