මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
රණබිම මාවතේ පිහිටි ඔහුගේ නිවසට යතුරුපැදි වලින් පැමිණි තුන් දෙනෙකු වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු ව්‍යාපාරිකයෙකු බව ද පොලීසිය සඳහන් කළා.
