අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැප්තැම්බර් 23 වැනිදා දක්වායි.
මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.
