ඊයේ (29) රාත්රියේ වැස්සත් සමග ඇතිවූ තද සුළං හේතුවෙන් දෙමටගොඩ ශ්රී ධම්ම මාවතේ පිහිටි නිවසක් මතට ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඉහළ මහලයේ බිත්ති කොටසක් කඩාවැටී තිබෙනවා.
අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.