ඩෑන් ප්රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙනවා .
වෙඩිවැදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ .
ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්රයේදී ඔහු වෙඩි ප්රහාරයට ලක්වී තිබෙනවා .