ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ලන්තෑරුම” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී තිබෙනවා.

ෆොන්සේකා ලන්තෑරුමෙන් ජනපති සටනට
කියවීමට මිනිත්තු 0