වසර අවසන් වන විට අපරාධ ක්‍රියා මුළුමනින්ම පාලනය කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරනවා
අපරාධකල්ලි මර්දනයට හා මත්ද්‍රව්‍ය පාලනයට කණ්ඩායම් 20ක් පිටත්කර යැවීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සදහන් කළා.
යුක්තිය මෙහෙයුම යටතේ අපරාධකල්ලි හා මත්ද්‍රව්‍ය තුරන් කිරිමට පොලිසිය හා පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 20ක් රටපුරා මෙහෙයුම් සදහා පිටත්කර හැරීම අද(19) සිදු කෙරුණා.