රට නිවැරදි ආකාරයට පාලනය කළ හැකි නායකයෙක් ජනතාවට අවශ්‍ය බව එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පවසනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.