කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයින් සම්බන්ධ කරගන්නවා නම් ලිඛිතව අවසරගත යුතුයි – කතානායක
Related Articles
පාර්ලිමේන්තු නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරුන් විසින් වෙනත් අයෙක් කාරක සභාවේ වැඩකටයුතු සඳහා ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා තමාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව කතානායකවරයා පැවසීය.