මෙක්සිකෝවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයකදී කොකේන් රාත්තල් 10,000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා
මෙක්සිකානු නාවික හමුදාව විසින් අධිවේගී බෝට්ටු ලුහුබැඳීමකදී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.