fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රත්තරන් මිල පහළට

hasiniek
By hasiniek මැයි 17, 2023 15:03

රත්තරන් මිල පහළට

ඊයේ(16) දිනයට සාපේක්ෂව රත්තරන් මිලේ පහළ යෑමක් අද (17) දක්නට ලැබෙනවා.

නව රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.619,411.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,850.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,800.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,030.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,250.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,120.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,950.00

hasiniek
By hasiniek මැයි 17, 2023 15:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්