fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙනස් වුණු සජබ තනතුරු

hasiniek
By hasiniek මැයි 17, 2023 15:23

වෙනස් වුණු සජබ තනතුරු

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් තනතුරු දෙකකට නව සාමාජිකයින් පත්කර තිබෙනවා.

ඊයේ (16) සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී එම තීරණය ගෙන ඇතී.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා⁣ මහතා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරට පත්කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරයට පත්කර තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 17, 2023 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්