මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකදුරේ මදූෂ්ගේ ගෝලයෙකු කේරළ ගංජා තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නවගමුව ප්‍රදේශයේ සිදු කරනලද වැටලීමකදී කේරළ ගංජා කිලෝ 12ක් ග්‍රෑම් 150ක් සන්තකයේ තබා සිටිය දී අදාළ සැකකරු අත්අඩංගුව ගෙන ඇත්තේ. මාකදුරේ මදූෂ් සමඟ ඩුබායිහි දී මොහු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මෙරටට පිටුවහල් කළ අයෙකු බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
