බුලත්සිංහල හොරණ මාර්ගයේ ගෝවින්න සල්ගස් හංදිය ප්රදේශයේ දී යතුරු පැදියක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගියා.
අනතුරෙන මිය ගියේ මහරගම ප්ර දේශයේ පදිංචි 31ක් හැවිරිදි පුද්ගලයෙකුයි. යතුරු පැදිය රුපියල් ලක්ෂ 25ක වැඩි වටිනාකමකින් යුක්ත බවයි පොලිසිය පවසන්නේ.
