fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර දිස්ති‍්‍රක්කයේ කුඹුරු අක්කර අට දහසක් හිමිකරුවන්ට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 10:43

මාතර දිස්ති‍්‍රක්කයේ කුඹුරු අක්කර අට දහසක් හිමිකරුවන්ට

මාතර දිස්ති‍්‍රක්කයේ කුඹුරු අක්කර අට දහසක හිමිකරුවන්ට කඩිනම් සහන සැලසීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය කාලයේ අධික වර්ෂාව හා සුළං තත්වය හේතුවෙන් හානි සිදුවූ කුඹුරු ගොවීන්ට මෙම සහනය ලබාදීමයි සැලසුම. කෘෂි රක්ෂණය මණ්ඩලය මගින් ඊට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි මාතර අතිරේක දිස්ති‍්‍රක් ලේකම් කසුන් වැල්ලහේවා මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 10:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්