1865 අංක 16 දරණ පොලිස් ආඥා පනත වෙනුවට නව පනතක් හදුන්වාදීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. වර්ථමාන සමාජ ප්රවණතා මත පදනම්ව නව පනත හදුන්වාදීමට නියමිතයි.