වංචා දූෂණ වලට චෝදනා එල්ලවී ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත් වංචා දූෂණ වලට තිත තැබිය නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කැස්බෑව ප්‍රෙදේශයේ පැවති ජන හමුවකදි ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/rLk72XecPc4″]
