fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 16:11

නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සදහා ඉදිරි මාස තුනක කාලය තුළ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.  කොළඹ පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියා.

පොලිස්පති පූජිත් ජයසුන්දර,

පොලීසිය නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්‍රතිඥාව කියවීම හා ආගමික වතාවත් ද සිදු කෙරුණා.  කොළඹ අපරාධ කොට්ඨාසය සදහා නිල රථ 02 ක් පවරාදීමට ද පොලිස්පතිවරයා කටයුතු කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 16:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්