2015 ආණ්ඩුව පත්වීමෙන් පසු කිසිදු උද්ඝෝෂණයකට හෝ උපවාසයකට බලපෑම කළේ නැති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ජනතා මතවාදයට රජය සෑම අවස්ථාවකදීම ගරු කළ බවයි ගාල්ලේ පැවති ජන හමුවේදී අග්රාමාත්යවරයා ප්රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/UJZw4lJZ4Es”]
