ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව ඇන් ඇම් පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වුණා.
පෙරට එන ජනබලය යන්න තේමා කරගනිමින් එම සමුළුව පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වුණා.
