බස්නාහිර පළාත තුළ සියලුම පෞද්ගලික බස් රථ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ධාවනය කෙරෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. එම උපදෙස් කඩකරන බස් රථ හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි එම අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/3kEDh5jt_us”]
