2023 / 2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීම හෙට සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරනවා.
www.ugc.ac.lk වෙත පිවිසීමෙන් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.