මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ගවල දෙපස උත්සව සමයේ දී නිෂ්පාදන අලෙවියට තාවකාලිකව අවසර ලබාදීමට තීරණය කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ගාල්ලේ පැවති උත්සවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
.