අසනීප තත්ත්වයේ පසුවන දරුවන්, පාසල් ආරම්භ වන ලබන 21 වනදා, පාසලට එවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතාත්, මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාත් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකලා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wcYtlDLKr7Q”]
