නව පොලිස් ස්ථාන සියයකට වැඩි සංඛ්‍යාවක් විවෘත කිරීමට රජය බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
මහනුවර යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේබව ප්‍රකාශ කළා. ග්‍රාම නිලධාරී වසම් 23 ක් සදහා නව පොලිස් ස්ථානය පිහිටුවා තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ECfTauLTSfw”]
